රුපියල් 5000ක් කොළඹ හුදකලා කොට ඇති ජනතාවට ලබා දී ඇති බවට ගමන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා පිළිබදව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රතිචාර දැක්වූවේය.
එහිදී හෙතෙම කියා සිටියේ එම පවුල්වල දරුවන් කිහිප දෙනකු සිටීම හේතුවෙන් ලබා දෙන 5000 වැඩි කාලයක් පරිහරණය කළ නොහැකි බවත්, දිසාපතිවරයා විසින් ඊට හැකි ඉක්මනින් විසදුම් ලබා දීමට සූදානමින් සිටින බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...