කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කරන්නේද භූමිදානය කරන්නේද යන කාරනය සම්බන්ධයෙන් පැන නැගී ඇති පැනයට විසඳුම් සෙවීමට පත් කළ කමිටුවේ තීන්දුව එන තෙක් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කළ යුතු යැයි එම කමිටුව නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍යය අසේල ගුණවර්ධන මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ කමිටුවේ නිර්දේශ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත කමිටුව විසින් ලිඛිතව ලබා දෙනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...