දේශීය පුවත්

මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ,අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක ධුරයට පත් වෙති.ඒ අනුව උන්වහන්සේ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 14 වන මහනායක ධූරය හොබවනු ලබති.

2020 සැප්තැම්බර් 25 දින සිට ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයේ කටයුතු කරමින් සිටි මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ එම පාර්ශ්වයේ අධිකරණ සංඝනායක, සංඥා ලේඛකාධිකාරී ඇතුළු පදවි රැසක් හොබවමින් ශාසන සේවාවේ සිටි ධර්මධර, විනයධර සංඝ පීතෘ නමකි.

මහනුවර පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ‍්‍රවාණාගාරයේදී ඊයේ (22 )රැස්වූ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ විශේෂ කාරක සංඝ සභාව විසින් මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ මහනායක පදවියට ඒකමතිකව තෝරා පත්කර ගත් බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More