දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර; මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය තමන්ට බාර දුන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර විසින් බවයි.
රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා මෙම සිදුවීම පසුපස සිටි බව ඔවුන් පැහැදිලි ව තමන්ට පැවසූ බවද ඔහු පවසයි.
ඉස්ලාම් පල්ලි වලට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කරුණා අම්මාන්ට කොන්ත්‍රාත්තුවක් දී ඇති බවද ඔහු එහිදී හෙලි කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...