ට්‍රෝලර් යාත්‍රාවලින්; අනවසරයෙන් උතුරු මුහුදට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් මාදගල්හි ධීවරයින්ගේ දැල් ආම්පන්න සියල්ලක්ම විනාශ කොට පලා ගොස් ඇත.
මාදගල් මුහුදු තීරයේ මුහුදු සැතපුම් 10 ක් පමණ වූ මුහුදේ මසුන් අල්ලමින් සිටියදී, මාදගල්හි ධීවරයින් මෙම සිද්ධියට මුහුණ දී ඇත.
මේ සිද්ධියෙන් ධීවරයින් 23 දෙනෙකුට සිය දැල් ආම්පන්න අහිමි වී, ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව ඇති බවටද මාදගල්හි ධීවරයින් චෝදනා කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...