අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ නැන්දනියක් සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල හුවමාරු වන කරුණු පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් රජය නිකුත් කල යුතුව ඇති බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කර සිටිනවා. අමාත්‍යවරයාගේ ඥ...
මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිමේ පළමු මැනීමෙන් පූජා භූමියට ඇතුළත් වූ මුඩු ඉඩමක සිදු කරන ලද ඉදිකිරීමක් සහ එහි තිබූ කෙසෙල් වගාවක් නිසා ඊයේ (23 වැනිදා) උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පසුව පොලිසියේ මැදිහත් වීමෙන් ගැටලුව සාමකාමීව විසඳුණි. දෙවනගල භාරකාර ස්වාමීන් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤ...
තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, මෙරටදී මිගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 94කි. 01. ගිනිගත්හේන පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේ සිට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයවෙත ඒවා ඇති...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනා අද ඇප මත මුදා හැරිණ. ඒ, ඔවුන් අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී. ඒ අනුව රුප...
උතුරු සහ නැගෙනහිර පළාත් වල ඉඩම් බෙදා දීමේදී ඒවා පිළිබඳව පුරා විද්‍යාවට අදාළ වාර්තා ලබාදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාමසේවක නිලධාරීන්ට ලබාදෙන ලෙසට පුරාවිද්‍යා කොමසාරිස්වරයාට බලපෑම් එල්ල වන බව වාර්තා වේ. එම බලපෑම් හමුවේ වර්තමාන කොමසාරිස්වරයා ඉල්ලා අස්වීමට සූදා...
2019 පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලෙන කොමිසම වෙත සාක්ෂි දීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ස්වල්ප මොහොතකට ප්‍රථම පැමිණ ඇති බව වාර්තාවේ.
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට අනිවාර්යයෙන්ම යා යුතු යැයි එජාප හිටපු මන්ත‍්‍රී කණ්ඩායම විසින් ඊයේ (23 දා) සිරිකොතදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කළ ඉල්ලීම රනිල් වික්රමසිංහ මහතා...
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඊයේ (23) ද රැස්වූ අතර; එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා විවෘත කිරීමට සූදානම් වූ මතභේදාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගණුදෙනු සිදු ව ඇති බව එහිදී අනාවරණ විය....
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවඊයේ නිකුත් කළ නිවේදනයට අනුව තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනකු මරණයට පත්ව ත්බේ. මියගිය එම තිදෙනාත් සමග කොවිඩ්19 වෛරස ආසාදනයෙන් මෙරටදී මිය ගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරන ආකාරයට එම මරණ...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇති බවයි. ඒ අනුව,මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාල...
පෑලියගොඩ මිනී කනත්ත සහ ආදාහනාගාරය නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලහත්කාරයෙන් පවරාගෙන ඇති බවට පෑලියගොඩ නාගරික මන්ත්‍රී කේ.ඩී චන්ද්‍රරත්න මහතා පවසයි. පෑලියගොඩ වෙළඳපොළ ලඟ මිනී කනත්තක් තිබීම හොඳ නැති බව කියමින් එම ඉඩම කොල්ල කන බව ඔහු කියයි. මීට පෙර කොළඹ මුත්තයියා පාරේ කොළඹ විශ්වව...
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් විසින් වාර්තාකොට ඇති පරිදි ඩොලර් 332,000 ක දූෂණයක් පිළිබඳව ඇමෙරිකානු අධිකරණයකදී පවත්වන නඩුවක විත්තිකරුව සිටින ඇමෙරිකාවේ හිටපු තානාප. සහ පසුගිය යහපාලන රජයේ විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා බේරා ගැනීම සඳහා වර්තමාන රජයේ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා...
ආර්ථික විශ්ලේෂක නිමල් සඳරත්න මහතා සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් මඟින් ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ ආදායම් සහ වියදම් අතර දැනට තිබෙන රු. බිලියන 1564 ක පරතරය ඉදිරි කාලයේදී තවදුරටත් වර්ධනය වන බවය. ඔහුට අනුව දැනට ආණ්ඩුව වියදම් ලෙස ඇසතමේන්තුකොට ඇති මුදල වන රු. බිලියන 5,525 තවදුරටත් ඉහළ දැමීමට...
රටේ පවතින 750 කට ආසන්න පිරිවෙන් පාලනය කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ඉල්ලන්නේ ඉස්ලාම් අන්තවාදීන්ගේ උවමනාවක් සඳහා බවට එල්ල කෙරෙන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක් වූ අදහස් ඔහුගේ වචනයෙන්, " 2014 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජික කි...
කොරෝනා රෝගය ආසාදිත වීමෙන් මෙරටදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු මන්නාරම වැනි අධික රශ්මිය සහිත පළාතක භූමදානය කිරීමට මුස්ලිම් දේශපාලනඥයන් රජයෙන් කරන ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානය එකග නොවන බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලන...
වටිනාකම් පහක් ඇති බව කීවද කිසිඳු වටිනාකමක් නැති බවට පසුගිය කාලයේදී චෝදනාවට පත් වූ භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීමෙන් පිරිවෙන් පාලනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් අවශ්‍ය බවට ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන බව වාර්තා වේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති අධ්‍යාපන අමාත්...
මේ ආණ්ඩුව බිහිකළේ මහා සංඝරත්නය බවත් අරක්කු වෙනුවෙන් ආණ්ඩුව මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිගේ විහාරස්ථානයට කඩා පැන ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි තමාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ෆයිල් ගොනු රැගෙන ගියත් තමා ව...
හොර ඒජන්සි ආයතන හරහා විදෙස් ගත වු ශ්‍රී ලාංකිකයන් විසි හත් දෙනකු මේ වසරේ ගත වු කාල සීමාව තුලදී රුසියානු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඉන් 17 දෙනෙකු තම සිර දඬුවම් අවසන් කිරීමෙන් අනතුරුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. අනෙක් පුද්ගලයන් දස දෙනා පිළිබඳව තවදුරටත් නීතිමය කටයුතු සිදු කෙර...
මෙම නව මකුළු විශේෂ 104 ලොවට හඳුන්වාදී තිබෙන්නේ, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) පරිසර විද්‍යා සහ පාරිසරික ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කරන මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් මහතායි. මේ වනවිට විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා නිකුත් කරමින් ඔහු ...
ගුරු වෘත්තිය සංගම් ඇතුළු සංගම් ගණනාවක් අද (23) දින පාසල් ආරම්භ කිරීමේ තීරණයට විරුද්ධත්වය පළ කර තිබුන ද, අද දින පාසල් ආරම්භ කිරීමට බළධාරීන් තීරණය කරන ලදී. තමන්ගේ දරුවන්ව පාසල් යැවීම ආරක්ෂිත මදි යැයි දෙමාපියන් සිතන්නේ නම් කැමති තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...