මේ ආණ්ඩුව බිහිකළේ මහා සංඝරත්නය බවත් අරක්කු වෙනුවෙන් ආණ්ඩුව මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිගේ විහාරස්ථානයට කඩා පැන ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි තමාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ෆයිල් ගොනු රැගෙන ගියත් තමා වෛර නොකළේ මහා සංඝරත්නය වන බැවින් බවයි මන්ත්‍රීවරයා අද (23) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...