දේශීය පුවත්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවඊයේ නිකුත් කළ නිවේදනයට අනුව තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනකු මරණයට පත්ව ත්බේ.

මියගිය එම තිදෙනාත් සමග කොවිඩ්19 වෛරස ආසාදනයෙන් මෙරටදී මිය ගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය නිවේදනය කරන ආකාරයට එම මරණ වල තොරතුරු පහත පරිදිය.

කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇති වූ සංකූලතා හේතුකොට ගෙන 86 හැවිරිදි වියේ පසුවන හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අංගොඩ අයි ඩී එච් රෝහලේ දී මිය ගොස් තිබේ.
60 හැවිරිදි වියේ පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුරුෂයෙකු හෝමාගම මූලික රෝහලේ දී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් ඇතිවූ ලේ විෂ වීම බව පැවසේ.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවගේ මරණයට හේතුව කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධ තත්වය බව සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More