රටේ පවතින 750 කට ආසන්න පිරිවෙන් පාලනය කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ඉල්ලන්නේ ඉස්ලාම් අන්තවාදීන්ගේ උවමනාවක් සඳහා බවට එල්ල කෙරෙන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක් වූ අදහස් ඔහුගේ වචනයෙන්,
” 2014 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජික කිරීම සඳහා මර්වින් සිල්වලා, සජිත් වාස්ලා තරමටම හේතු වූ බව කියන ස්වාමීන් වහන්සේ නමක් තමයි පිරිවෙන් සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ඉල්ලන බව කියන්නේ.
අවංක රාජ්‍ය නිලධාරියෙකු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයාට සිල්රෙදි යෝජනාව ඉදිරිපත් කරලා එතුමාව අමාරුවේ දැම්මේ මේ ස්වාමීන්වහන්සේ බවටත් චෝදනාවක් තියෙනවා.
උන්වහන්සේට අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ ප්‍රධානියා වීමට සුදුසුකම් නැති නිසා වෙනම දෙපාර්තමේන්තුවක් හදලා ඒකේ ප්‍රධානියා වෙන්න හදනවා කියලත් කථාවක් තියෙනවා.
අපි දන්නේ නැහැ ඒවායේ ඇත්ත නැත්ත. කොහොම වුනත් රිෂාඩ් බදිඋදීන්ලා සමඟ අලි සබ්රිලා සමඟ ඩීල් දාන ආණ්ඩුවේ යම් ප්‍රභලයෙක් මේක පිටි පස්සේ ඉන්නවා වෙන්න පුළුවන්.
අපේ රටේ මද්‍රසා කියන නීතිවිරෝධී අරාබි පාසල් පිරිවෙන් වගේ දෙගුණයක් තියෙනවා. ඒවායේ උගන්වන්නේ මවුලවිලාට නොවේ සාමාන්‍ය පාසල් දරුවන්ට. ඔවුන්ට අනෙක් දරුවන් වගේ විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යනය ආදී විෂයන් වෙනුවට වැඩි වශයෙන් ආගම උගන්නනවා.
ඒක හරිම අසාධාරණයි. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දරුවෙකුටම එක සමාන විශයමාලා ඉගැන්විය යුතුයි. මුස්ලිම් දරුවන්ට පමණක් මොළේ හෝදන ආගමික අන්තවාදී අධ්‍යාපනයක් දීම දුෂ්ඨ වැඩක්.
ඒ දරුවන්ට කරන අසාධාරණයක්. මේවා අහෝසි කරන්න ඕන. එහෙම නැතිනම් සියල්ලම අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගෙන සිසුන් ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණයට පාසල් තෝරලා ඒවායේ අනෙක් පාසල්වල උගන්වන විෂයමාලා උගන්වන්න ඕන. දැන් ඒ වෙනුවට ඉස්ලාම් අන්තවාදීන් හදන්නේ නව නීතියක් ගෙනත් ඒ නීතිවිරෝධී පාලස් නීතිගත කර කිරීමයි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ඊට මුවා වෙලා ඔවුන් ඒ සඳහා පනතක් හැදුවා. සමහරවිට අලි සබ්රිගේ කොන්ත්‍රාත්තුව ඒක ගෙන එක වෙන්න පුළුවන්.
දැන් අධ්‍යාපන ඇමති කියන කථාවලින් ඒ බව පේනවා. ඒ ගොන්වැඩ කලොත් ඒක ආණ්ඩුව කරන අවසාන ගොන් වැඩේ තමයි ”
සබැදි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
අධිකරණ අමාත්‍යධූරය අලි සබ්රිට දුන්න එක තරං මෝඩ වැඩක් අපිනං බලා පොරොත්තුවුනේ නෑ.
දැන් එයාල දන්නව සිංහල ජනතාව එ්කට විරුද්දයි කියල. එ්නිසා ඕන තරම් යටි කූට්ටුවැඩ උන් ඕනතරම් කරනව කියනඑක සීයට දෙසීයක්ම
විශ්වාසයි.