මෙම නව මකුළු විශේෂ 104 ලොවට හඳුන්වාදී තිබෙන්නේ, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) පරිසර විද්‍යා සහ පාරිසරික ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කරන මහාචාර්ය සුරේෂ් පී බෙන්ජමින් මහතායි.
මේ වනවිට විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා නිකුත් කරමින් ඔහු හඳුන්වා දී ඇති මකුළුවන් විශේෂ 104 අතරින්, විශේෂ 82ක් සොයාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවෙනි. වෙනත් රටවලින් හඳුන්වාදී ඇති මකුළුවන් විශේෂ ගණන 22කි.
ඉන්දුනීසියාවෙන් (07)ක්, බ්‍රසීලයෙන් (04)ක්, මැලේසියාවෙන් (03)ක්, ඉන්දියාවෙන් (04), මැඩගස්කරයෙන්(01)ක්, ටැන්සානියාවෙන් (02)ක් සහ ඩොමිනිකන් රාජ්‍යයෙන් (01)ක් ලෙස එම නව මකුළු විශේෂ හඳුන්වා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...