න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. පසුගියදා පැවති සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී රොස්ආතම් ආ...
විශ්වවිද්‍යාල පරිසරයේ පවතින යම් යම් පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගැනීම වැනි ඛේදනීය තත්ත්වයන්ට ගොදුරුවිය හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. සමහර විශ්ව විද්‍යාලවල ඉගෙනුම් ක්‍රියාවලිය නිර්මාණයවී ඇත්තේ පීඩනය ව...
වර්තමානයේ රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසයි. වාහන ආනයන සීමා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඉදිරිපත්කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. "අවශ්‍ය ත...
මහරගම පොලිසිය පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ සිරුර සිය නේවාසිකාගාරය තුළ දී එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බවයි. මෙසේ මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් , නාරාතනායි උතුර හි පදිංචි විග්නේෂ්වරන් අබිනෙජන් (23) හැවිරිදි සිස...
රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර ඇත. ඒ අනුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කරන ලද එක් දෙපාර්තමේන්තුවකි. පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර ඇති අනෙක් දෙපාර්තමේන්තුවයි....
CNN ප්‍රවෘත්ති සේවය ඊයේ (15 ) පුවත් වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක අනවසරයෙන් වෙනත් ආයතන වල වෙබ් අඩවි වලට ඇතුළුවීමේ ව්‍යාපාරයක සාමාජිකයන් එක්සත් ජනපද රාජ්‍ය ආයතන ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. කෙසේ වුවද මේ සම්බන්ධ...
තපෝවනයක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා සමග දිවි ගෙවන විශේෂිත වූ සත්වයකු පිළිබඳව දැක්වෙන ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබේ. අකීරා නමින් හඳුන්වන මෙම සුරතල් ඌරු පැටවා නිතරම කාලය ගතකරන්නේ ද ගමන් බිමන් යන්නේ ද භික්ෂුන් වහන්සේලා සමග වීම විශේෂත්වයකි. සියලු සත්වයන්ට කරුණාව පතුරුවන බෞද්ධ ආගමික සිද්ධස්ථානය...
ස්ථාන මාරුවීම් ලබා දී තිබිය දී නව රාජකාරිවලට වාර්තා නොකළ ජාතික පාසල් ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවීමට අමාත්‍යංශ ලේකම්වරයා පොරොන්දු වී ඇති බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඒ අනුව, ලබන 19 වන දා වන විට ස්ථාන මාරුවීම් ලැබූ පාසල්වල සේවයට වාර්තා නොක...
මුලතිව් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නොමැති බව දන්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ. පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී කුරුන්දි ව...
ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පෙරේදා (14දා) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුවට බලපාන ගැටලු ...
ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් යළි සේවයට වාර්තා නොකළ පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිව් දෙනකු සේවය අතහැර ගියා සේ සැලකීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පවසයි. පස...
අධිකරණයට අපහාස කිරීම මත පසුගිය දා අත්අඩංගුවට ගෙන පසුව ඇපමත නිදහස්ව සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වූ මොරින් නූර් නමැත්තිය නැවත අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබේ. මුල් වතාවේදී ඇපමත මදාහැරීමේ දී මසකට වරක් පොලිසියේ පෙනීසිටින ලෙස දන්වා තිබූ නියෝගය නොසලකා හැරීම නිසා මෙම අත්අඩංගුවට ග...
ඉකුත් දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හා එක්වී පුරාවිද්‍යා මායිම් ගල් ගලවා ඉවත් කරන ලෙසට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට සිදු කළ අනිසි බලපෑමට එරෙහිව හා වර්තමානයේ කුරුන්දි විහාරය සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව...
බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඉල්ලා අස්වීමේ සිදුවීම විවාදාත්මක තත්ත්වයක් ඇති කර තිබෙන නමුත් මෑතක දී ජනාධිපතිවරයා හා පැවත...
කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු බෙදුම්වාදින්ගෙන් හෝ අන්තවාදින්ගෙන් පමණක් නොව වත්මන් ආණ්ඩුවෙන් ද බේරාගැනීමට සිදුවී ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී අද (15) පැවැති මාධ්...
2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදනය ඝෘණ වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි සඳහන් වන්නේ 2022 වසරේ පළමු කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපිටල් මිලියන 3,519,400ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2023 වසරේ පළමු...
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ 7 වැනි ගුණානුස්මරණය අද(ජුනි 15) දිනට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ ගුණානුස්මරණ සැමරුමේ දී එම ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ රට වෙනුවෙන් තම භූමිකාව ඉටු...
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වැනි දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකෙරෙන අතර, ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන ...
එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 315ක් දක්වාත් විකුණුම් මිල රු. 335ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතික පිරික්සීමේ දී මේ බව පෙනෙන්නට ඇති අතර, ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අ...
රෝහණ විජේවීරයන් විසින් එකල ජනතා විමුක්ති පෙරමුණ නම් දැවැන්ත ජාතිකවාදී පක්ෂය නිර්මාණය කළ දින සිටම දැවැන්ත නායකත්ව භූමිකාවක් ජනතා විමුක්ති පෙරමුණට සැපයූ නායකයන් අතර සෝමවංශ අමරසිංහ මහතා කැපී පෙනෙන චරිතයක් විය. නිදහසින් පසු බහුතර ග්‍රාමීය සිංහල බෞද්ධ තරුණයන් අතරින් පැණ නැගුණු කැරලි දෙකකට දැ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...