වර්තමානයේ රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසයි.
වාහන ආනයන සීමා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඉදිරිපත්කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“අවශ්‍ය තෙල් සඳහා මුදල් වියදම් කරාම ඩොලර් මිලියන 75ක් 80ක් ගියාමත් අපේ ඩොලර් එකේ අගයට මේක බලපානවා. කෙටියෙන්ම කිව්වොත් මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි.”
ඔහු පෙන්වා දෙන්නේ රුපියල යළි අවප්‍රමාණය වීම ද ඉල්ලුම සැපයුම මත ඇතිවූ සාමාන්‍ය තත්ත්වයක් වන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...