තපෝවනයක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා සමග දිවි ගෙවන විශේෂිත වූ සත්වයකු පිළිබඳව දැක්වෙන ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබේ. අකීරා නමින් හඳුන්වන මෙම සුරතල් ඌරු පැටවා නිතරම කාලය ගතකරන්නේ ද ගමන් බිමන් යන්නේ ද භික්ෂුන් වහන්සේලා සමග වීම විශේෂත්වයකි.
සියලු සත්වයන්ට කරුණාව පතුරුවන බෞද්ධ ආගමික සිද්ධස්ථානයක දිවි ගෙවන්නට ලැබීමම මෙම සත්වයාගේ භාග්‍යයකි. මෙම සුවිශේෂී ඡායාරූප පෙළ පහතින් නරඹන්න….









ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...