දේශීය පුවත්

අධිකරණයට අපහාස කිරීම මත පසුගිය දා අත්අඩංගුවට ගෙන පසුව ඇපමත නිදහස්ව සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වූ මොරින් නූර් නමැත්තිය නැවත අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබේ.

මුල් වතාවේදී ඇපමත මදාහැරීමේ දී මසකට වරක් පොලිසියේ පෙනීසිටින ලෙස දන්වා තිබූ නියෝගය නොසලකා හැරීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරන්නේ.

ඇගේ නඩුව කැඳවා තිබුනු දිනයේ දී ද මෙම කාන්තාව අධිකරණයට නොපැමිණ තිබූ බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව අදහස් දක්වන මොරින් නූර් සඳහන් කරන්නේ අධිකරණයට තමන් අපහාස නොකළ බවත්, අධිකරණයෙන් පැවසූ දේ තමාට හරිආකාරයෙන් වටහා ගැනීමට අපහසු වූ බවත් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More