දේශීය පුවත්

විශ්වවිද්‍යාල පරිසරයේ පවතින යම් යම් පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගැනීම වැනි ඛේදනීය තත්ත්වයන්ට ගොදුරුවිය හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

සමහර විශ්ව විද්‍යාලවල ඉගෙනුම් ක්‍රියාවලිය නිර්මාණයවී ඇත්තේ පීඩනය වැඩිවන ආකාරයෙන් බවද ඔහු සඳහන් කරයි.

පීඩනය සමග ඇතිවන විශාදය වැනි තත්වයන් සහ ආවේගශීලීත්වය හේතුවෙන් ශිෂ්‍යයන් මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණම්වලට ගොදුරු විය හැකි බවත්, ආර්ථික පීඩනය සහ නවකවදය වැනි හේතු ද මේ තත්වය උත්සන්න කළ හැකි බවත් ඔහු පවසයි.

බොහෝ ශිෂ්‍යයන් නිවෙස්වලින් ඈත්වී නේවාසිකාගාරවල තනිවීමෙන් විවිධ මානසික ව්‍යාධීන්ට ගොදුරුවන බව පෙනී ගොස් ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More