දේශීය පුවත්

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත් වමින් පවසා සිටියේ කොරෝනා ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය නොව ආදාහනය කළ යුතු යැයි කිව හැක්කේ මුසම්මිල් වැනි පරයෙකුට පමණක් බවයි. එහ්දී වැඩිදුරටත් අදහස් දක්වමින් අසාද් සාලි මහතා පවසා සිටියේ මුසම්මිල් එසේ කීවද ඔවුනට එසේ කිව නොහැකි ...

යුක්‍රේනයෙන් පැමිණි සංචාරක කණ්ඩායමට අයත් සමාජිකයන්ගෙන් තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. ඒ අනුව යුක්‍රේන සංචාරක කණ්ඩායමේ සාමාජිකයන් 6 දෙනෙකු මේ වන විට කොරෝනා රෝගීන් බවට හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවස...

සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් යුක්රේනයෙන් මෙරටට පැමිණි පිරිස අතරින් තිදෙනකු කොරෝනා රෝගීන් බවට වාර්තා වීම පිළිබඳව අදහස් දක්වමින් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසන්නේ කවුරුත් දන්නා විදිහට යුක්රේනයේ දවසකට 200 ක් පමණ කොවිඞ් නිසා මිය යන බවත...

වාරිමාර්ග (ජල කළමනාකරණ) අධ්‍යක්‍ෂ ධර්මදාස අබේසිරිවර්ධන මහතා පවසන්නේ දිවයිනේ ප‍්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශවල ජලධාරිතාව සියයට 52ක් දක්වා පිරී තිබෙන බවත් ජලාශ හතක ජල ධාරිතාව සම්පූර්ණ වී රාජාංගනය, දැදුරුඔය, යාන්ඔය, පරාක‍්‍රම සමුද්‍රය, කළුගල්ඔය, ර...

පළාත් සභා මැතිවරණය පවත්වන තෙක් පැවති පළාත් සභා යළි සක්‍රීය කරන්නැයි ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තාවේ. මින් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වරයා පවසා තිබුනේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්...

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටින්නේ විදෙස් සංචාරකයින් දිවයිනට ගෙන්වීම නතර කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව අදාළ කටයුතු විධිමත්ව සිදුවන බවත්ය. ඕනෑම තත්ත්වයකට ගැලපෙන අයුරින් හෝටල්වල සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ...

දෙමළ ජාතික සන්ධානයට බළය හිමි යාපනය මහ නගර සභාවේ 2021 වර්ෂයට අදාළ අයවැය කියවීම දෙවැනි වරටත් පරාජයට පත්වී බහුතර බළයක් කිසිවෙකුට නොමැතීවීම හේතුවෙන් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ජන්ද විමසීම උතුරු පළාත් පාලන කොමසාරිස් ෆැට්‍රික් නිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් (29) දි...

ඔක්තෝබර් මසදී ජපාන රජය විසින් ප්‍රකාශයට පත් කළ; 2050 වසරේදී කාබන් මධ්‍යස්ථ රටක් බවට පත්විමේ ඉලක්කය ජයගැනීම සඳහා ස්වභාව ධර්මය සඳහා වන ලෝක පදනමේ (World Wide Fund for Nature) ජපන් ශාඛාව විසින් ක්‍රියාකාරී සැලැස්මක් එළි දක්වා ඇත. නිශ්චිත කාල සටහනකට අනුව එරට බළශක්ති ප්‍ර...

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොරෝනා මෘත දේහ පිළිබඳව තීරණය කිරීමට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පත්කල කමිටුව තිබියදී හොර රහසේ තවත් කමිටුවක් පත්කර ඇති බව ආරංචි මාර්ග පවසයි. පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය විසින් පත් කළ කමි...

කොරෝනා වෛරසය පාලනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද ඖෂධයට ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙන බව වාර්තා වේ. ඒ අනුව එම ඖෂධය ඉදිරියේදී සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ. ඉදිරි කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අවසරය මත ...

මෑතකදී තම එන්නතේ සාර්ථකත්වය වර්ධනය කර ගැනීම සඳහා රුසියාවේ Sputnik V එන්නත සමඟ ඒකාබද්ධ වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයයේ AstraZeneca එන්නත එරට වැසියන්ට ජනවාරි 04 වන දින සිට ලබාදීම අරඹන බවත් ඒ සඳහා එරට ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සියේ [Medicines and Healthcare products Regu...

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්; ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බවයි. එමෙන්ම දැනටමත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ එවැනි බ...

සෞඛ්‍යය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසා සිටින්නේ දෙසැම්බර් 28 වන දින යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ පිරිසෙන් තිදෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් බවට පී සී ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවයි. මේ අනුව එම තිදෙනා කොවිඩ්19 වෛරසය ආසාදනය වූ විදේශිකයන් සඳහා සෞඛ්...

යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (29) දින අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ ආගමික ඇදහිලි වලට මුල් තැන දී කටයුතු කළහොත් රට මෙන්ම ජාතියත් විනාශ වන බවයි. තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්ස...

බි‍්‍රතාන්‍යයෙන් මුල්වරට හඳුනාගත් කොවිඞ් -19 වෛරසයෙහි නව ප‍්‍රභේදය වැළඳුණු රෝගීන් හය දෙනකු ඉන්දියාවෙන් හමුවී ඇති බව වාර්තාවේ. ඉන්දියාවට පසුගිය මාසය තුළ බි‍්‍රතාන්‍යයේ සිට මගීන් 33,000ක් පමණ පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් 114 දෙනකු කොරෝනා ආසාදිත...

එක්සත් රාජධානියෙ රජය ෆයිසර් සමාගම නිෂ්පාදනය කළ බයෝ එන් ටෙක් එන්නතට අනුමැතිය දීමේදී ආසාදිතයා කරුණු 11ක් යටතේ එන්නත ලබා දීමෙන් ආරක්ෂා නොවන බවට ෆයිසර් සමාගම ඉදිරිපත් කළ කොන්දේසි වලට එකඟ වී ඇති බව පැවසේ.එක්සත් රාජධානියේ රජය ෆයිසර් සමාගම ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත් ක්‍රියා මාර්ග එරට රජයේ ...

සමූහ ප්‍රතිශක්තිකරණය යනු බෝවන රෝග නිවාරණ ක්‍රියා වලියේ දී  වෛද්‍යය විද්‍යාත්මක  වශයෙන්  ඉතා වැදගත් වන සංකල්පයකි. යම්කිසි සමාජයක බහුතර පුද්ගලයන් ප්‍රමාණයක් අදාළ රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වී ඇත්නම් එය සමූහ ප්‍රතිශක්තිය වශයෙන් හඳුන්වනු ලබයි. ...

උතුරු, නැගෙනහිර ප්‍රදේශවල සීග්‍රයෙන් සිදු වන වන විනාශය නැවැත්වීමට ගුවනින් බීජ බෝම්බ හෙළීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාපතිවරයාට නියෝග ලබා දී ඇත. රටපුරා සිදුවන වන විනාශය ගැන ගුවනින් නිරීක්ෂණය කර ලබාගත් දත්ත අනුව උතුර නැගෙනහිර දැවැන්ත වන විනාශයක් වන බවට ලබාදුන...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක් බව පවසා සිටී. වැඩිදුරටත් මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහලේකම් වරයා පවසා සිටියේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ...

උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ව්‍යූහයේ විසඳුමක් සහිත ප්‍රාන්ත සභා ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ විද්වත් කමිටුව වෙත යෝජනා කර තිබේ. ගෙන එන නව ව්‍යවස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...