යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (29) දින අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ ආගමික ඇදහිලි වලට මුල් තැන දී කටයුතු කළහොත් රට මෙන්ම ජාතියත් විනාශ වන බවයි.
තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ; මූළිකම දේ මිනිසා ජීවත් වීම බවත් එහිදී සිංහලද, දෙමළද, මුස්ලිම්ද ප්‍රශ්නයක් නොවන බවත් අනුපිළිවෙල රට, ජාතිය, ආගම බවත් පළමුව රට රැක ගත යුතු බවත්ය.
ඊට පස්සෙ ඒ ඒ ජාතීන්. ඊට පස්සෙ තමයි ආගම. අපි ආගමික ඇදහිලි වලට මුල් තැන දීලා කටයුතු කළොත් රටත් ඉවරයි, ජාතියත් ඉවරයි.
අනිත් එක වෛද්‍යවරු තීරණය කරපු දේකට මේ සාමාන්‍ය මහජනයා පාර හරස් කරගෙන කටයුතු කරනකොට කොහොමද මේ රට ගෙනියන්නේ?” යැයි උන්වහන්සේ ප්‍රශ්ණ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...