සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටින්නේ විදෙස් සංචාරකයින් දිවයිනට ගෙන්වීම නතර කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව අදාළ කටයුතු විධිමත්ව සිදුවන බවත්ය.
ඕනෑම තත්ත්වයකට ගැලපෙන අයුරින් හෝටල්වල සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...