මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්; ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථ පිළිබදව අඛණ්ඩව සොයාබැලීම් සිදුකරන බවයි.
එමෙන්ම දැනටමත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ එවැනි බස්රථ 50ක ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සීටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...