දේශීය පුවත්

සමූහ ප්‍රතිශක්තිකරණය යනු බෝවන රෝග නිවාරණ ක්‍රියා වලියේ දී  වෛද්‍යය විද්‍යාත්මක  වශයෙන්  ඉතා වැදගත් වන සංකල්පයකි. යම්කිසි සමාජයක බහුතර පුද්ගලයන් ප්‍රමාණයක් අදාළ රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වී ඇත්නම් එය සමූහ ප්‍රතිශක්තිය වශයෙන් හඳුන්වනු ලබයි.

මෙම සමූහ ප්‍රතිශක්තිය දෙයාකාරයකින් සමාජය තුල ඇතිවිය හැකිය. ඒවා නම්
1. විශාල වශයෙන් සමාජය තුල රෝගය පැතිරීමකින් පසු රෝගයට එරෙහිව එම සමාජයේ පුද්ගලයන් තුල ඇතිවන ප්‍රති ශක්තිය.
2. විශාල වශයෙන් රෝගයට එරෙහිව එන්නත් කරණය මගින් එම සමාජයේ බහුතර පුද්ගලයන් තුල ඇති කරවණ ප්‍රතිශක්තිය.
යන ආකාර දෙක වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැරණි වෙබ් පිටු වලට අනුව 2029ජුනි 08 වනදාට අනුව ඉහත සදහන් ක්‍රම දෙක තුලින් සමූහ ප්‍රතිශක්තිය ඇති වනවා යැයි සදහන් කර තිබුනද 2020 නොවැම්බර් 13 වන දින විට එම පැහැදිලි කිරීම විශාල වශයෙන් රෝගයට එරෙහිව එන්නත් කරණය මගින් ඇති කරණ ප්‍රතිශක්තිය පමණක් සමූහ ප්‍රතිශක්තිකරණය ලෙස ප්‍රශ්න සහ උත්තර පිටුව තුලින් පැහැදිලි කරමින් සමූහ ප්‍රතිශක්තිකරණ නාමකරණයෙහි අර්ථ දැක්වීම වෙනස් කොට ඇත.

ඒ අනුව කොවිඩ් 19 එන්නත් වෙළඳ පොලට පැමිණෙන විට එයට අනුරූපව සමස්ත ලෝක ජනතාව අනිවාර්ය එන්නත් කිරීම සදහා මානසික සහ නීතිමය පසුබිම සැකසීම සදහා අවශ්‍ය පසුතලය නිර්මාණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය බහු ජාතික එන්නත් සමාගම් සදහා වෙළෙඳපොළ සකසන්නෙක් බවට පත්වී ඇති බව තහවුරු වේ.

WHO ප්‍රතිපත්ති වෙනස් කළ ආකාරය දැක්වෙන සබැඳියාව(Link)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More