2020 දෙසැම්බර් 31 රාත්‍රියේ ඉතාලියේ ප්‍රධාන නගරය වන රෝමයේ දුම්රියපොළ ආසන්න මාර්ගයක කුරුල්ලන් දහස් ගණනක් මිය ගොස් බිම වැටී සිටින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන අතර මෙසේ කුරුල්ලන් මිය යෑමට හේතු වී තිබෙන්නේ අධික ශබ්දයෙන් යුතු රතිඤ්ඤා පත්තු කිරීමයි. පරිස...
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා එළැඹුණු 2021 නව වසර මිනිසුන්ගේ ජීවිත ගැන විශ්වාසයක් නැති අවුරුද්දක් බව මාධ්‍යට ප්‍රකාශ කර සිටී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පවසන්නේ,පවතින රජය කෙරෙහි ජනතාව තුළ කිසි...
පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා පවසන්නේ ලංකාවට එන ‘රට විරුවන්’ හෝටල්වල නිරෝධායනය කරන්න යවා මේ ආණ්ඩුව රුපියල් ලක්ෂ ගණනින් හුරාගෙනකන බවයි. වත්මන් ආණ්ඩුවට 2021 නව වසරෙත් නිසි වැඩපිළිවෙළක් නොමැති නිසා වැඩි ආයුෂ නැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය. එහිදී මන්ත්...
දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ ලබන සතියේ සිට කොවිඞ් රෝගීන්ට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බවයි. අමාත...
අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් වැය කර ගුවන් හමුදාවට අයත් ‘ඇන්ටනෝව් 32’ යානා තුනක් අලූත්වැඩියාව සඳහා යුක්‍රේනයේ මාස් සමාගම ට පසුගිය ජනපතිවරණය ආසන්නයේදී යැවීමේ ගනුදෙනුව පිටුපස අතරමැදියකු සිටින බව හෙළි වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි. අලූත්වැඩියාවට යැවූ එම ගුවන් හමුදා යානා තුන මෙතෙක් ශ්&...
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ(01) පස්වරු 07:30 ට නිකුත් කළ නිවේදනයට අනුව කොරෝනා ආසාදනය හේතුවෙන් වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්පත්ව ඇති බව වාර්තාවේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් තිබේ.
සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
සෙසු ප්Ȁ...අද කාලගුණය
January 2, 2021 7:18 am
අද වන විට සම්බා වී කිලෝවක් රුපියල් 82ක් දක්වා නාඩු වී කිලෝවක් රුපියල් 62 දක්වාත් මිල ඉහළ ගොස් ඇති නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවන බව මරඳගහමුල සහල් වෙළෙඳ ව්‍යාපාරිකයෝ සඳහන් කරති. මේ වන විට මරදගහමුල සහල් වෙළඳපොලේ සම්බා කිලෝවක තොග මිල රුපියල් 130ක්ද නාඩු කිලෝවක තොග මිල 106 දක්වාද ඉහළ ගොස...
කොවිඩ් මර්ධනය සඳහා රුසියාව නිපදවා ඇති Sputnik V එන්නතේ සාර්ථකත්වය; සායනික අත්හදා බැලීම්හි අවසන් විශ්ලේෂණ මත පදනම්ව 96%ට වඩා ඉහල බව එහි නිෂ්පාදක Gamelea පර්යේෂණ ආයතනය තහවුරු කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යයාලය පවසයි. මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටින්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම...
එළැඹෙන මාර්තු මාසයේදි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව සිය ස්ථාවරය දැනුම්දීම වෙනුවෙන් යාපනයේදි පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්...
කොවිඩ් වසංගතය සඳහා පිට රටවල නිපදවන එන්නත් ලබා ගැනීමට ආණ්ඩුව දැනටමත් කි‍්‍රයා කර ඇතැයි පවසන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපට තිබෙන හදිසියට පසුදිනම මෙම එන්නත් ලබා ගැනීමට අසීරු බව ආණ්ඩුවට දොස් නඟන සමහරුන්ට නොතේරීම ප‍්‍රශ්නයක් යැයි ප්‍රකාශ කර සිටී. මෙම එන්නත් ළඟදීම...
කොවිඩ් මෘත දේහ ආදාහනයද? භූමදානයද? යන්න තීරණය විය යුත්තේ විද්‍යාත්මක කරුණු මත පමණක් බවත් එය දේශපාළනික කරුණු මත තීරණ මත ක්‍රියාත්මක කිරීමට ගියහොත් අනවශ්‍ය අර්බුධයන් රාශියක් මතුවිය හැකි බවත් ඒ පිලිබඳව අදහස් දක්වමින් විවිධ පාර්ශව පෙන්වා දෙයි. මෙම අවස්ථාවේදී උලමාවරුන්ගේ සංගමයේ ...
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම මාසයේ දී ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඒ සඳහා අදාළ නිර්ණායක සකස් කිරීමට කමිටුවක් පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. මෙම පත්...
සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම පැහැර හැරීමේ නඩු දහසයදහසක් (16000) මේ වනවිට මහෙස්ත්‍රාත් අධිකරණවල ගොඩ ගැසී ඇති බව කම්කරු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මේ හේතුවෙන් අර්ථසාධක පැහැර හැරීමේ නඩු ඉදිරියේදී කම්කරු විනිශ්චය සභාව වෙත යොමුකිරීමට තීරණය කර තිබේ. එමගින් ඉක්මනින් මුදල...
අභියාචනාධිකරණය රිෂාඩ් බදියුදීන්ට ලබාදුන් තීන්දුවට අනුව විල්පත්තුව, කල්ලාරු රක්ෂිතයේ පැළ සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින පැළ කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ෙ මේ නිසා අලුතින් පැළ වගා කිරීමට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී. ...
රටේ වර්තමාන තත්වය හේතුවෙන් විදෙස් රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා. මේ අනුව විදෙස්ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාළ ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති ...
පසුගියදා රන්ගිරි රෑපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි ධම්මික වෙද මහතාගේ කෝවිඩ් පැනිය හෙලා දකින පිරිස් වලට ප්‍රහායක් එල්ල කරමින් දේශිය දැනුම් පද්දතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් දිර්ඝ කරුණු දැක්විමක් සිදු කොට ඇත. එවැනි විරෝධතා හමුවේ දේශිය දැනුම් පද්දතියට එරෙහිව...
මුළු ලෝකයෙන්ම වදවී ගිය බවට තීරණය කර තිබියදී මධ්‍යම අධිවේගී මාර්ගයේ I කොටස ඉදිකිරීමේ සීමාවේදී හදුනාගත් ශ්‍රී ලංකා ලෙගුමේ හෙවත් Crudia Zeylanica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාඛය වදවී ගිය ආවේනික ශාඛ විශේෂයක් බව පිලිගනිමින් නමුත් අදාල ශාඛය එකී ස්ථානයෙන්ඉවත් කර වෙනත් ස්ථානයක ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ; සංචාරක ව්‍යාපාරය නගා සිටුම සඳහා ක්‍රියාවට නංවා ඇති "සංචාරක බුබුල" නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බවයි. යුක්රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...