දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා  එළැඹුණු 2021 නව වසර මිනිසුන්ගේ ජීවිත ගැන විශ්වාසයක් නැති අවුරුද්දක් බව මාධ්‍යට ප්‍රකාශ කර සිටී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පවසන්නේ,පවතින රජය කෙරෙහි ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නැති බවත් රජයට කොරෝනා තවමත් පාලනය කරගන්න නොහැකිවී ඇති බවත්ය. තෙවරපෙරුම මහ්තාට අනුව දවසකට ආසාදිතයන් 500, 600 වාර්තා වන අතර දවසකට මරණ පහක් පමණ වාර්තා වේ. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මේ උදාවුණු 2021 නව වසර ඉතාම අවිනිශ්චිත අවුරුද්දක් බවයි.

මේ සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ප්‍රශ්නයට ගැලපෙන විසඳුමක් පවතින රජයට නැති බවත් යහපාලන ආණ්ඩුව පැවතුණු කාලයේ පාරට බැස්සේ මහින්ද රාජපක්‍ෂ විරුද්ධ පක්‍ෂය බවත් දැ දැන් මේ පීඩනය දරාගන්න බැරුව පාරට බහින්නේ අහිංසක ජනතාව බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More