කොවිඩ් මෘත දේහ ආදාහනයද? භූමදානයද? යන්න තීරණය විය යුත්තේ විද්‍යාත්මක කරුණු මත පමණක් බවත් එය දේශපාළනික කරුණු මත තීරණ මත ක්‍රියාත්මක කිරීමට ගියහොත් අනවශ්‍ය අර්බුධයන් රාශියක් මතුවිය හැකි බවත් ඒ පිලිබඳව අදහස් දක්වමින් විවිධ පාර්ශව පෙන්වා දෙයි.
මෙම අවස්ථාවේදී උලමාවරුන්ගේ සංගමයේ නිහඬතාවය දැඩි කණගාටුවට කරුණක් බව ද පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...