අද වන විට සම්බා වී කිලෝවක් රුපියල් 82ක් දක්වා නාඩු වී කිලෝවක් රුපියල් 62 දක්වාත් මිල ඉහළ ගොස් ඇති නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවන බව මරඳගහමුල සහල් වෙළෙඳ ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
මේ වන විට මරදගහමුල සහල් වෙළඳපොලේ සම්බා කිලෝවක තොග මිල රුපියල් 130ක්ද නාඩු කිලෝවක තොග මිල 106 දක්වාද ඉහළ ගොස් තිබේ.
කෙසේ නමුත් ජනවාරි අග වන විට වී අස්වැන්න ලැබීමට නියමිත නිසා ඉන්පසු සහල් මිළ අඩුවනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...