කොවිඩ් වසංගතය සඳහා පිට රටවල නිපදවන එන්නත් ලබා ගැනීමට ආණ්ඩුව දැනටමත් කි‍්‍රයා කර ඇතැයි පවසන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපට තිබෙන හදිසියට පසුදිනම මෙම එන්නත් ලබා ගැනීමට අසීරු බව ආණ්ඩුවට දොස් නඟන සමහරුන්ට නොතේරීම ප‍්‍රශ්නයක් යැයි ප්‍රකාශ කර සිටී.
මෙම එන්නත් ළඟදීම ශී‍්‍ර ලංකාවට ගෙන්වනු ලබන බව ද පිටරට එන්නතක් නිපදවූ පලියට සෞඛ්‍ය උපදෙස් නොමැතිව ඒවා ලබාගත නොහැකි බව ද අගමැතිවරයා සඳහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...