පසුගියදා රන්ගිරි රෑපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි ධම්මික වෙද මහතාගේ කෝවිඩ් පැනිය හෙලා දකින පිරිස් වලට ප්‍රහායක් එල්ල කරමින් දේශිය දැනුම් පද්දතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් දිර්ඝ කරුණු දැක්විමක් සිදු කොට ඇත.
එවැනි විරෝධතා හමුවේ දේශිය දැනුම් පද්දතියට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නන් අඩියක් පිටුපසට තබා ඇති බව දැනගන්නට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...