අමෙරිකානු ඩොලර් මිලියන 300 ක් වැය කර ගුවන් හමුදාවට අයත් ‘ඇන්ටනෝව් 32’ යානා තුනක් අලූත්වැඩියාව සඳහා යුක්‍රේනයේ මාස් සමාගම ට පසුගිය ජනපතිවරණය ආසන්නයේදී යැවීමේ ගනුදෙනුව පිටුපස අතරමැදියකු සිටින බව හෙළි වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
අලූත්වැඩියාවට යැවූ එම ගුවන් හමුදා යානා තුන මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී නැත.
යුක්රේන් මාස් සමාගමෙන් මිග් යානා මිලට ගත් බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ද චෝදනා එල්ල කිරීමටද පසුගිය රජයේ නියමුවන් දිගින් දිගටම කටයුතු කළෝය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...