ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාවේ යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ද කටයුතු කළ; හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී ඇත. "සිරස" News 1st "පැතිකඩ" වැඩසටහන හර...
සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සභාවේ විධායක සභාවේ ප්‍රධානී ෆහාරූස් මවුලවි තුමා ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාළිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතිවාදියෙකු බව පවසා සිටී. එහිදී ඔහු සඳහන් කරන්නේ බේරුවල දී ඇති වූ ගැටුමේදී ප...
දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරු චෝදනා කරන්නේ කොරෝනා වෛරසය මර්ධනය සඳහා සකස් කරන ලද ධම්මික පැණිය ඇතුළු ආයුර්වේද ඖෂධ කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන සායනික පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ කිසිවක් නිසි ලෙස සිදු නොවන බවයි. එම වෛද්‍යයවරුන්ට අනුව ද්ශීය ඖෂධ කීපයක් සඳහා ආයුර්වේද සූත්‍ර කමිටු...
නිකොටින්වලින් හා දුම්කොළවලින් තොරව කුරුඳු භාවිත කරමින් සිගරට් වර්ගයක් නිපදවීමට පසුගිය දිනවල දේශීය සමාගමක් මැදිහත් වූ අතර, මේ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය හා අනුමැතිය ලැබී තිබිණි. මෙය දුම්පානය කරන අය සඳහා දුම්පානයේ ආස්වාදය ඒ අයුරින්ම ලබාගත හැකි නිෂ්පාදනයක් වන අතර දුම...
පසුගියදා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදී තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටි බව වෙබ් පුවත් සේවා වාර්තා ප්‍රකාශ කර සිටී. එහිදී ජනාධිපතිවරයා , මීළඟ ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන...
ලොව ඉහළම සාර්ථකත්වය ඇති කොවිඩ් -19 එන්නත වන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී (Sputnik V) එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් නොමිළයේ ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියානු රජය එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රෝහිත උඩුවාවල මහතා පවසයි. මේ අතර ජාතික ඖෂ...
අද (04) පැවති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවයි. එහ...
කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බැවින්කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පරිසර අමාත් ...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව ලබන 10 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර සැමරුම් උලෙළට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා සිය නිළ සංචාරය අතරතුර ඊයේ (03) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ...
මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) හිටපු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආණ්ඩුව විසින් පත් කළ නව කොමිෂන් සභාව ඉහළ බළධාරීන්ගේ අරමුණු අනුව කටයුතු කරමින් හදිසි විදුලි මිලදී ගැනීම් අනුමත කිරීමේ දූෂිත ගණුදෙනුවකට සූදානම් වන බව වාර්තාවේ. එම කොමිසම පිහිටුවනු ලැබුවේ විදුලි පාරිභෝගිකයන් මත බර පටවන ආකාරය...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද(04) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ වැලිගම මිදිගම ප්‍රදේශය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ හෙරොයින් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඇ...
පසුගිය යහපාලන සමයේ දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත හිටපු නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව ඉතා විශ්වාසදායක් ආරංචි මාර්ග සනාථ කර සිටී. සමරු ඵලක සඳහා රුපියල් මිලියන 460ක් වැයකරමින් ඔහු සහ එවකට නිවාස සංවර්ධන අධ...
කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බැවින්කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පරිසර අමාත් ...
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් මහතා පවසා සිට්යේ කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් වසරක් තිස්සේම ආදාහනය කිරීම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බවයි. එහිදී ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් ආගම අනුව එම ආගමිකයන්...
දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා අභූත චෝදනා වලට සහ බලපෑම්වලට එරෙහිව ඉතාලියේ මිලානෝ නුවර ආශ්‍රිතව ජීවත්වන ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් විසින් සංවිධානය කරණු ලබන උද්ඝෝෂණය මාර්තු මස 14 වනදා පස්වරු 02:00 ට මිලා...
කොවිඩ් - 19 වෛරසය සඳහා 2020 අගෝස්තු මස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රථම ලියා පදිංචිය හිමි; රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද ස්පුට්නික් වී (Sputnik V) එන්නත, මෙරට භාවිතාව සදහා ජාතික ඖෂධ අධිකාරිය මගින් අවසර ලබා දී තිබේ. දැනට ලෝකයේ නිපදවා ඇති කොවිඩ් -19 එන්නත් අතරින් ඉහලම සාර්ථකත්වක් වාර...
ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් "ඉස්ලාම් අන්තවාදය : පාස්කු කොමිසමෙන් ඔබ්බට" නමින් පවත්වන ප්‍රසිද්ධ දේශනය මාර්තු 09 සවස 3:30ට කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
නව ලිබරල්කරනයේ අවශ්‍යයතාවයට අනුව අපේ රට වැනි රටවල් තුළ අභ්‍යයන්තර ගැටුම් උත්සන්න කරවීම බටහිර රටවල ඔත්තු සේවා වලත් ඉන්දියාවේ "රෝ" ඔත්තු සේවාවේ ක්‍රියාවක් බව අරුන් සිද්ධාර්තන් මහතා පවසයි.සමාජ මාධ්‍යය සංසදය මගින් ඊයේ(03) පැවැත්වූ මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් අර...ඔත්තු සේවාවල කුලී කරුවන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට උත්සහා කරනවා- අරුන් සිද්ධාර්තන්
March 4, 2021 10:11 am
ඊයේ (03) උදෑසන ඉරණතිව් දූපතට පිවිසෙන ඉරණමාතා නගර් ප්‍රදේශයේදී කොවීඩ් වෛරසයෙන් මිය ගිය සිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පල කිරීමට එම දූපත් වැසියෝ කටයුතු කර තිබූ බව වාර්තාවේ. ඉරණතිව් දූපතට පිවිසිය යුතු ප්‍රධාන ගම්මානය ඉරණමාතා ප්‍රද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...