දේශීය පුවත්

සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සභාවේ විධායක සභාවේ  ප්‍රධානී ෆහාරූස් මවුලවි තුමා ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාළිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතිවාදියෙකු බව පවසා සිටී.

එහිදී ඔහු සඳහන් කරන්නේ බේරුවල දී ඇති වූ ගැටුමේදී පළමු ගල ගැසුවේ බෞද්ධයන් බවත් තමන් අන්තවාදී නොවන බවත්ය.

හලාල් ප්‍රමිති සහතිකය සම්බන්ධව ඇසූ පැණයට පිළිතුරු දෙමින් , හලාල් මාෆියාවක් නොවන බවත් මෙන්ම  තමන් ත්‍රස්තවාදීයෙකු නොවන බවත් සමස්ත ලංකා උලමා සභාවේ ප්‍රධානී ෆහාරූස් මවුලවි තුමා පවසා සිටියේය.
කෙසේ වුවද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍යය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පසුගියදා සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සභාව වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය අන්තවාදී කල්ලි නියෝජනය කරමින් අන්තවාදී මත දරමින් කටයුතු කරන “වියතුන්ගේ” එකතුවක් ලෙස සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය හඳුන්වා දීමට තමන් මැලි නොවන බවය.
සම්පූර්ණ වැඩසටහන පහතින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More