පසුගිය යහපාලන සමයේ දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත හිටපු නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව ඉතා විශ්වාසදායක් ආරංචි මාර්ග සනාථ කර සිටී.
සමරු ඵලක සඳහා රුපියල් මිලියන 460ක් වැයකරමින් ඔහු සහ එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සිටි ලක්විජය පලන්සූරිය මහතා විසින් සිදුකොට ඇති දූෂණයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුතු බවට එම ජනාධිපති කොමිසම නිර්දේශ කොට ඇති බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...