දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනා අභූත චෝදනා වලට සහ බලපෑම්වලට එරෙහිව ඉතාලියේ මිලානෝ නුවර ආශ්‍රිතව ජීවත්වන ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් විසින් සංවිධානය කරණු ලබන උද්ඝෝෂණය මාර්තු මස 14 වනදා පස්වරු 02:00 ට මිලානෝ නගරයේ PIAZZA DUCA D’OSTA(stazione centrale) හිදි පැවැත්වෙන බව සංවිධායක කමිටුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංවිධායක මණ්ඩල සාමාජිකයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ පහත දැක්වෙන දුරකතන අංක අමතා මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර දැනගන්නා ලෙසයි.
3804795645 (ආනන්ද), 3889727181(චූලා), 3883614721 (තරිදු), 3204838802 (ලසිත), 3276353895 (පද්මලාල්), 3888178583 (විපුල) සහ 3928846675 (හේමන්ත).

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...