ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාවේ යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ද කටයුතු කළ; හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී ඇත.
“සිරස” News 1st “පැතිකඩ” වැඩසටහන හරහා ජනතා ගැටලු හමුවේ හඬ අවදි කළ මාධ්‍යවේදියෙකු ලෙස ද ප්‍රේක්ෂක ජනාදරයට ලක් වූ; කලක් රෝගාතූර වී සිටි බන්දුල ජයසේකර මහතා මිය යනවිට වයස අවුරුදු 60 ක් වන අතර ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස ද ඒ මහතා කටයුතු කළේ ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...