කොවිඩ් – 19 වෛරසය සඳහා 2020 අගෝස්තු මස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රථම ලියා පදිංචිය හිමි; රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද ස්පුට්නික් වී (Sputnik V) එන්නත, මෙරට භාවිතාව සදහා ජාතික ඖෂධ අධිකාරිය මගින් අවසර ලබා දී තිබේ.
දැනට ලෝකයේ නිපදවා ඇති කොවිඩ් -19 එන්නත් අතරින් ඉහලම සාර්ථකත්වක් වාර්තා කර තිබෙන්නේ මෙම ස්පුට්නික් වී එන්නතයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...