ලොව ඉහළම සාර්ථකත්වය ඇති කොවිඩ් -19 එන්නත වන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී (Sputnik V) එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් නොමිළයේ ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියානු රජය එකඟ වී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රෝහිත උඩුවාවල මහතා පවසයි.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්පුට්නික් වී එන්නතට හදිසි භාවිතාව සඳහා වන අනුමැතිය ලබාදීමට අද (04) දින පියවර ගෙන තිබුණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...