ඇමරිකාව විසින් ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව ඇතුලත් සිව් පාර්ශවික හවුලක් ඇතිකර ගනිමින් නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් ප්‍රවේශයක් පිඹුරුපත් සාදද්දී අපගේ උතුරු මුහුදු සාගර කළාපයේ ඉන්දීය ධීවරයින්ට මසුන් ඇල්ලීම සඳහා මුදල් ගෙවා කොන්දේසි සහිත බළපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් ස...
කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ස්වදේශිකත්වයට පණ දෙමින් පැවති 70-77 සමගි පෙරමුණ ආණ්ඩුව බිඳ වැටුණේ ෆීලික්ස් ඩයස් අමාත්‍යවරයාගේ උද්දච්ච ක්‍රියාකලාපය නිසා බවයි. එහිදී පවසා සිටියේ එවකට ආණ්ඩුවේ සිටි වමේ පක්ෂ එළවා දමා තනි ශ්‍රී ලංකා න...
පාම් තෙල් ආනයනය කරන පිරිස් පොල් තෙල් වලට එරෙහිව ප්‍රචාර ගෙන යන බවට අමාත්‍යය රමේෂ් පතිරණ මහතා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදී. එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා ...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ගොනුකරන ලද රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍ය...
ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයෙකු පවසා සිටියේ මුස්ලිම් ජනතාව 5000ක ජනගහනයක් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකවරයෙකු පත් කළ යුතු බවට තමාට නියෝගයක් ලැබී ඇති බවයි. එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී වන ...
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මෙරටට පොල් තෙල් ආනයනය කරන ‘සේන මිල්ස් පිරිපහදුව’ සමාගමේ ආනයනික පොල්තෙල් ඇෆ්ලටොක්සීන් තත්ත්ව පරීක්ෂාව සමත්ව ඇති බව පවසන බව මාධ්‍යය වාර්තා සඳහන් කරයි. එම වාර්තා වලට අනුව ප‍්...
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස එරට නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm)කොවිඩ් 19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් අද (31) දින මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අදාළ එන්නත් ප්‍රථමයෙන් මෙරට වෙසෙන චීන ජනතාවට ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන...
ජනපතිවරයා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව උපදෙස් ගත යුතුව තිබුණේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා පිරිසකගෙන් නොව ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බව හිටපු තානාපතිවරයෙකු මෙන්ම විදේශ සබඳතා පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක ඉකුත් ඉරුදින සති අන...
ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලද 18 වැනි ශත වර්ෂයට අයත් යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමා දෙකක් එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට භාරදී ඇත. මෑන්හැටන් දිස්ත්‍රික්කයේ නීතිපතිවරයාගේ උපදෙස් මත කෙරුණු අපරාධ පරීක්ෂණයේදී මෙම ඓතිහාසික වටිනාකමක් සහිත බුද්ධ ප්‍රතිමා දෙක සහ තවත් පු...
ආබාධ සහිත පුද්ගලයන් 400දෙනකු එම ආබාධ තත්ත්වයත් සමග ඇති වූ මානසික පීඩාව හේතුවෙන් සියදිවි හානි කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වසරේ සමීක්ෂණ වාර්තාවක සඳහන් වෙයි. 2019 වසරේ දී පමණක් පුද්ගලයන් 3135 දෙනකු සියදිවි නසා ගෙන ඇති අතර ඒ අතරින් 350 දෙනකු පිරිමින් වන අතර 50 දෙ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සිහිපත් කර සිටියේ; අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව වළක්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලං...
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (30) මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක...
කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසා සිටියේ පිළිකා කාරක අඩංගු සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍යය මෙරටට ආනයනය කිරීම පසුපස ඇතැම්විට දේශපාලඥයන් සිටිය හැකි බවයි. ඒ අනුව අමාත්‍යයවරයා අවධාරණය කළේ පිළික...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. නව සේවකයින් බඳවා ගන්නා ක්‍රියාමාර්ගය මෙන්ම තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ...
ශ්‍රී ලංකා රජය විසින් පසුගිය වසරේ අගදී පත්කළ නව විදෙස් තානාපතිවරුන් තිදෙනෙකුගේ පත්වීම් එම රටවල් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මෙහිදී කැබිනට් අමාත්‍යවරයකුගේ වරප්‍රසාද සහ බලතල සහිතව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට පත්කළ මිලින්ද මොරගොඩ, කැනඩාව...
පොල්ලෙබැද්ද රක්ෂිතයේ එක ගසක් වත් කපා නැති බවට වන ජීවී රැකවරණ නැවත කැලෑ ප්‍රතිෂ්ඨාපන ඇමති විමලවීර දිසානායක මහතා කළ ප්‍රකාශය සාවද්‍ය බවත් ගස් විශාල ගණනක් කපා ඇති බවට වන සංරක්ෂණ අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය සහතික කර ඇති බවත් හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී ස...
කළපු ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වූ මාතෘකාවක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් කමිටු රැස්වීම අද ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, ප්‍රසන්න රණවීර ඇතුළු පිරිසක් සහ ගම්පහ දිස්ත්‍රික් අ...
කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මත දිවෙන දුම්රිය මාර්ග 4ක් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයක් ලෙස ආරම්භ කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය. පවතින රථවාහන තදබදයට පිළියම් ලෙස ඉදිවන මෙම දුම්රිය මාර්ග 4 රක්ත, හරිත, නීල සහ දම් ලෙස නම් කර තිබේ. රක්ත දුම්රිය මාර්ගය : – රාගම සිට පිටකොටුව හරහා කොට...
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. හෙට (31) දිනයේ සිට අදාළ නිෂ්පාදන මෙරට භාවිතය තහනම් වන බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත ...
ඉන්දියානු ධීවර යාත්‍රාවන්ට ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීම සඳහා බළපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත් ඉන්දියාව සමග මේ පිළිබඳව පවත්වන සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව තව මාස කිහිපයකින් මෙම බළපත්‍ර නිකුත් කිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වන බවත් ධීවර කටයුතු ඇමති ඩග්ල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...