කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මත දිවෙන දුම්රිය මාර්ග 4ක් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයක් ලෙස ආරම්භ කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.
පවතින රථවාහන තදබදයට පිළියම් ලෙස ඉදිවන මෙම දුම්රිය මාර්ග 4 රක්ත, හරිත, නීල සහ දම් ලෙස නම් කර තිබේ.
රක්ත දුම්රිය මාර්ගය : – රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා (දිග කි. මී. 42 )
හරිත දුම්රිය මාර්ගය : – මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා (දිග කි. මී. 28 )
නීල දුම්රිය මාර්ගය : – කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා (දිග කි. මී. 23 )
දම් දුම්රිය මාර්ගය : – වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා
(සිරස)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...