ඇමරිකාව විසින් ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව ඇතුලත් සිව් පාර්ශවික හවුලක් ඇතිකර ගනිමින් නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් ප්‍රවේශයක් පිඹුරුපත් සාදද්දී අපගේ උතුරු මුහුදු සාගර කළාපයේ ඉන්දීය ධීවරයින්ට මසුන් ඇල්ලීම සඳහා මුදල් ගෙවා කොන්දේසි සහිත බළපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් සහිත යෝජනාවක් ඉන්දීය රජයට ඉදිරිපත් කළ බව බී.බී.සී දෙමළ සේවය අමතමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...