Uncategorized

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සිහිපත් කර සිටියේ; අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව වළක්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ පක්ෂ වෙත පොරොන්දු වූ බවයි

ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉතා පැහැදිලි බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා ද පවසා සිටියේ ය.

ද්විත්ව පුරවැසියන්ට කිසිදු මැතිවරණයකට තරඟ වැදීමට අවස්ථාව ලබා නොදිය යුතු බව පවසන අමාත්‍යවරයා, ද්විත්ව පුරවැසියෙකු මහජන නියෝජිතයෙකු ලෙස රටට සේවය කිරීමට අදහස් කරන්නේ නම් පළමුව ඔහු ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අවලංගු කොට ලාංකීය පුරවැසියෙකු විය යුතු බවට යෝජනා කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More