ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්වරයෙකු පවසා සිටියේ මුස්ලිම් ජනතාව 5000ක ජනගහනයක් සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකවරයෙකු පත් කළ යුතු බවට තමාට නියෝගයක් ලැබී ඇති බවයි.
එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී වන බවද ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් ඊට එරෙහිව කථා කිරීමට නිළධාරින් මැළි වන්නේ අමාත්‍යය අලි සබ්‍රි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පවතින කිට්ටු සම්බන්ධය නිසා බවද ඔහු සඳහන් කළේය. ඒ ආකාරයට ජාතිවාදි පදනමින් රාජ්‍යය සේවය තුළ පත් කිරීම් සිදු කිරීම ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ බවද එම නිළධාරියා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කුරාණය කියවන විට පෙනෙනවා, ඉස්ලාම් භක්තිකයෙකුට තම වේශය වෙන ආගමක ලෙස තබාගෙන සිටීම යෙහෙකි නම් එසේ කිරීමේ වරදක් නැතිය කියා.
ex-Muslim වරයෙකුගේ ලෝක ප්‍රසිද්ධ http://www.abdullahsameer.com බලන්න. Peter Hammond ලියූ Slavery Terrorism and Islam නැමති විශිෂ්ට පර්යේෂණ කෘතිය අන්තර්ජාලයෙන් නොමිලයේ බාගත කරගෙන සියලුම පන්සල්වලට,බෞද්ධ සංවිධානවලට හා ගිහියන්ට යවන්න.