දේශීය පුවත්

කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසා සිටියේ පිළිකා කාරක අඩංගු සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍යය මෙරටට ආනයනය කිරීම පසුපස ඇතැම්විට දේශපාලඥයන් සිටිය හැකි  බවයි.

ඒ අනුව අමාත්‍යයවරයා අවධාරණය කළේ පිළිකා කාරක සහිත ආහාර තොග මෙරටට ආනයනය කිරීම සහ රේගුවෙන් නිදහස් කිරීම පසුපස සිටින දේශපාලකයන්ටත් නිලධාරීන්ටත් දැඩි දඬුවම් පැමිණිය යුතු බවයි.

එහිදී අමාත්‍යයවරයා පෙන්වා දුන්නේ පොල්තෙල් පමණක් නොව මිනිස් ශරීරයට අහිතකර ඕනෑතරම් ආහාර මෙලෙස ආනයනය කරන බවයි.

ජනතාවගේ ජීවිත දූෂිත දේශපාලඥයන් නිලධාරීන් නිසා අනතුරේ හෙලන්නට බැරි බව පැවසූ විදුර වික්‍රමනායක අමාත්‍යයවරයා රට තුළ නිෂ්පාදනය කරන ආහාරවලද විස රසායන විශාල වශයෙන් භාවිත වන බවත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More