දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය  විසින් නිකුත් කළ නිවේදනයකට අනුව මෙරටට පොල් තෙල් ආනයනය කරන ‘සේන මිල්ස් පිරිපහදුව’ සමාගමේ ආනයනික පොල්තෙල් ඇෆ්ලටොක්සීන් තත්ත්ව පරීක්ෂාව සමත්ව ඇති බව පවසන බව මාධ්‍යය වාර්තා සඳහන් කරයි.

එම වාර්තා වලට අනුව ප‍්‍රමිති ආයතනය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත  දැනුම් දී ඇත්තේ සේන මිල්ස් පිරිපහදුව ආනයනය කළ ආදේශක පොල්තෙල්  මුදාහරින ලෙසයි.

කෙසේ වෙතත් ප්‍රමිති ආයතනය පසුගිය 26 දා නිකුත් කළ නිවේදනයේ පිලිකාකාරක ආදේශක පොල් තෙල් ආනයනය කළ සමාගම් අතර සේන මිල්ස් පිරිපහදුව ද ඇති බව මාධ්‍යය වාර්තා කර තිබුණි.

ඊයේ(30) දිනයේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය නිවේදනය කර ඇත්තේ එම සමාගම ඉදිරිපත් කළ සාම්පල වල ඇෆ්ලටොක්සීන් නොමැති බව තහවුරුව ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More