පොල්ලෙබැද්ද රක්ෂිතයේ එක ගසක් වත් කපා නැති බවට වන ජීවී රැකවරණ නැවත කැලෑ ප්‍රතිෂ්ඨාපන ඇමති විමලවීර දිසානායක මහතා කළ ප්‍රකාශය සාවද්‍ය බවත් ගස් විශාල ගණනක් කපා ඇති බවට වන සංරක්ෂණ අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය සහතික කර ඇති බවත් හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.
විමලවීර දිසානායක මහතාගේ අමාත්‍යාංශයේ නම වන ජීවී වනසන තිබෙන කැලෑ වනසන ඇමති ලෙස වෙනස් කිරීම වඩා සුදුසු බව ද ඔහු ප්‍රකාශ කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...