දේශීය පුවත්

පාම් තෙල් ආනයනය කරන පිරිස් පොල් තෙල් වලට එරෙහිව ප්‍රචාර ගෙන යන බවට අමාත්‍යය රමේෂ් පතිරණ මහතා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලදී.

එහිදී  දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අප වෙත අදහස් දක්වමින් ” ආදේශක පොල් තෙල්, පාම් තෙල් සහ පිරිපහදු නොකළ බාල තෙල් වර්ග ආනයනය කොට බෙදා හරින්නේ එකම පිරිසක්. දැනට පිළිකා කාරක අඩංගු තෙල් ගෙන්වූ පිරිස් මෙන්ම නීතියට හසු නොවී පාම් තෙල් මිශ්‍ර කළ පොල්තෙල් ආනයනය කරන පිරමිඩ් සහ විල්මා වැනි සමාගම් සියල්ල එකම වල්ලේ පොල්.” යැයි පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More