රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ළිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත නීති විරෝධී ලෙස පාර්ළිමේන්තු මහ ලේකම් සහ කතානායක වරයා පියවර ගෙන ඇති බව පෙන්වා ඒ පිළිබඳව පාර්ළිමේන්තුව ඇමතීමට විපක්ෂ නායක වරයා සූදානම් වෙත්දී කතානායකවරයාට එරෙහිව විරෝධය පෑමට විපක්ෂ මන්ත්...
ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි. එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් මේ සඳහා සහභාගී වී සිට ති...
විවිධ තෙල් වර්ග කළවම් කර පොල්තෙල් විකිණීම තහනම් කරමින් අලුත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බවත් දැනට රජය අනුගමනය කරමින් සිටින ක්‍රියාමාර්ග හරහා දේශීය පොල්තෙල් නිෂ්පාදනය ඉහළ යන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. දැනටමත් B.C.C. ආයතනය තත්වයෙන් ඉතා ...
අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා අනුමැතිය ලබාදී තිබේ.
එම සංවිධාන මෙසේය,
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස සංඝ සභා කිහිපයක ඉහළම ධුර හොබවන නා හිමිවරුන් 14 නමක් ජනපතිවරයා සහ අගමැතිවරයා වෙත විවෘත සන්දේශයක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබේ. ඉන් පෙන්වා දෙන්නේ රජයේ එම තීරණය ජනතා මතයට පටහැනි බවය. "පළාත් සභා ...
අද දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්නයක් අසමින් පවසා සිටියේ බාල ප්‍රමිති සහ පරීක්ෂණ ක්‍රමවේද නිසා පිටරට කිරි පිටි සමාගම් විසින් කිරි පිටි වලින් 35%ක් දක්වා කිරි මේදය ඉවත් කර ඒවා බටර් ලෙස වැඩි මිළට විකුණා ඒ වෙනුවට බාල පාම්තෙල් මිශ්‍ර ක...
ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු! සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ආරක්ෂා කරමු! මුස්ලිම් දරුවන් අන්තවාදයෙන් බේරා ගනිමු! යන සටන් පාඨ පෙරදැරිව ජාතික සංවිධාන එකමුතුව පවත්වන සියනෑ කලාප මහ සමුළුව 2021 අප්‍රේල් 8 (හෙට) සවස 3:00ට ගම්පහ නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාතික සංවිධාන එකමු...
කාදිනල් තුමාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසනු ලැබුවේය. එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ "පාස්කු ප්‍රහාරය සිදුවන විට ජනපති පුටුවේ සිටි මෛත්...
ඊයේ(06) දින පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ජයවර්ධන නම් මහත්මයෙකු විසින් අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ විකිනීමට තිබෙන සියළුම වර්ගයේ මාජරින් වර්ග නිෂ්පාදනය කරන්නේ පාම් තෙල් වලින් බවයි.ජනාධිපතිවරයා විසින් පාම් තෙල් ආනයනය තහනම් කිරීමෙන් පසුව ඔහු විසින් එම ප් ...
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අගරදගුරු තුමන් විසින් කරන ලද ප්‍රකාශය පසුපස කිසියම් දේශපාලන හස්තයක් ඇත්දැයි සැක සහිත බවයි. එහිදී ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප‍්‍රහාරය ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දී ඇති උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් තෙල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා වූ අදාළ ගැසට් නිවේදනය ඊයේ (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. මේ අතර දැනට ආනයනය කර ඇති පාම් තෙල් ආනයනය කරු...
ඊයේ(05) නාවල දී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිත මහා සභාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් විසින් තමන් පිළිබඳව කළ ප්‍රකාශය ගැන කණගාටු වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටි...
ප්‍රමිතියෙන් තොර සහ නිසි ප්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබදව හා ඒවා නිෂ්පාදනය කරන ආයතන මෙන්ම ආනයනය කරන ආයතන පිළිබදව කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඉල්ලා තිබෙනවා. ඒ සම්බන්දයෙන් වාර්තාවක් ලබාගැනීම සදහා එම සංවිධානයේ නියෝජි...
සහල් වෙළෙඳ පොළ තුළ කෘත්‍රීමව ඇති කර ඇති අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක යෙදෙන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ පාරිභෝගිකයාට අඩු මිළට සහල් යන සංකල්පය තුළ මහ මෝල් හිමියා සුරැකීමට අවශ්‍යය කටයුතු සම්පාදනය වන බවත් කුඩා මෝ...
රෝමයේ අචීලියා ප්‍රදේශයේ විසූ උපුල් උයන්ගොඩ මහතා ඊයේ කොවිඩ් රෝගය උත්සන්න වීමෙන් ඉතාලියේ දී අභාවප්‍රාප්ත විය.ඒ මහතා ජාතික සංවිධාන සමඟ ඉතා සමීපව කටයුතු කළ අයෙකු වූ අතර දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශනය වූ මුරගල සඟරාව රෝමයේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් අතර ...
ඊයේ(04) අති උතුම් කාදිනල් තුමා විසින් පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා වග කිව යුතු බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව ගරු තර සංඝ රත්නය නියෝජනය කරමින් ස්වාමින්වහන්සේලා කිහිප නමක් ලංකා ලීඩ් වෙත අදහස් දක්වන්නට යෙදුනි. උන් වහන්සේලා විසින් ඉදිරිපත් කළ මූලික අදහස වූයේ සහරාන්ලාට විවිධ ආකාරයේ ...
ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ පසුගියදා අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පිරිස් මහතා උන්වහන්සේ බැහැ දැකීමට විහාරස්ථානයට ගිය අවස්ථාවේ පවසා සිටියේ නැවතත් තුනෙන් දෙකක් ගන්න නොවේ හිතන්නවත් එපා යනුවෙනි. ආණ්...
"ටෘත් විත් චමුදිත" නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී විජය...
ආචාර්ය පියල් ආරියනන්ද නම් රසායන විද්‍යාඥයෙකු විසින් ලිපියක් ලියමින් පහදා දෙන්නේ ලංකාවේ වැඩි වශයෙන්ම භාවිත වන බැදුම් තෙල් වර්ගය වන පොල්තෙල් සම්බන්ධව පේරාදෙණිය සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඔවුන් වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 32 කින් 12 කම (වෙළඳ නාම සහිත 7 ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...