ඊයේ(06) දින පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ජයවර්ධන නම් මහත්මයෙකු විසින් අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ විකිනීමට තිබෙන සියළුම වර්ගයේ මාජරින් වර්ග නිෂ්පාදනය කරන්නේ පාම් තෙල් වලින් බවයි.ජනාධිපතිවරයා විසින් පාම් තෙල් ආනයනය තහනම් කිරීමෙන් පසුව ඔහු විසින් එම ප්‍රකාශය කරණු ලැබීය. ඔහුට අනුව එම තීන්දුව නිසා දරුවන්ට පිලිකා කාරක කෑමට නොහැකි වීම බරපතල අපරාධයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...