දේශීය පුවත්

සහල් වෙළෙඳ පොළ තුළ කෘත්‍රීමව ඇති කර ඇති අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක යෙදෙන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ පාරිභෝගිකයාට අඩු මිළට සහල් යන සංකල්පය තුළ මහ මෝල් හිමියා සුරැකීමට අවශ්‍යය කටයුතු සම්පාදනය වන බවත් කුඩා මෝල් හිමියා සහ වී ගොවියා වල පල්ලට යන ක්‍රියා දාමයක් ක්‍රියාත්මක බවත්ය. එහිදී වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ රටේ ආහාර සුරක්ෂිතතාවය මෙන්ම පෝෂ්‍යයිදායි ආහාර ලබා ගැනීමට පුරවැසියාට ඇති අයිතියද අණතුරේ හෙලීමට මෙම ක්‍රියා මාර්ග හේතුවන බවයි.
සම්පූර්ණ ලිපිය පහතින්…

අපේ රටේ ඇමතිවරුන්ට දෙවියන්ගේ සහල් කැවිලද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More