දේශීය පුවත්

අද දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්නයක් අසමින් පවසා සිටියේ බාල ප්‍රමිති සහ පරීක්ෂණ ක්‍රමවේද නිසා පිටරට කිරි පිටි සමාගම් විසින් කිරි පිටි වලින් 35%ක් දක්වා කිරි මේදය ඉවත් කර ඒවා බටර් ලෙස වැඩි මිළට විකුණා ඒ වෙනුවට බාල පාම්තෙල් මිශ්‍ර කරන බව සඳහන් කරණු ලැබීය.

මේදය පුරවන ලද කිරිපිටි හෙවත් එසේ පාම් තෙල් මිශ්‍ර කළ කිරිපිටි ඇත්නම් ආනයන අපනයන පාලන පනත යටතේ තහනම් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළ විට අමාත්‍යය බන්දුල මහතා ඊට පිළිතුරු නොදී විශ්ව විද්‍යාල සහ පුද්ගලික අංශයේ දියුණු පරීක්ෂණාගාර තිබෙන බවට අදාල නොවන පිළිතුරක් දී කිරි පිටි සමාගම් සහ ඒවාට අවශ්‍යය ආකාරයට හැසිරෙන ප්‍රමිති ආයාතනයේ ප්‍රධානියාව ආරක්ෂා කිරීමට පියවර ගත්තේය.

විෂ සහිත කිරිපිටි පරීක්ෂණ යටගහන ප්‍රමිති කාර්යංශයේ සිද්ධිකාලා ගැන හෙළිදරව්වක් 2021-04-07 පාර්ලිමේන්තු සැසිවාරය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ප්‍රමිති කාර්යාංශයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති ධූරය දැරූ නුෂාඩ් පෙරේරා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරැව නව සභාපති ලෙස වෛද්&#x...


Read More

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය....


Read More

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට මාරාන්තිකයි!

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර...


Read More