දේශීය පුවත්

අද දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්නයක් අසමින් පවසා සිටියේ බාල ප්‍රමිති සහ පරීක්ෂණ ක්‍රමවේද නිසා පිටරට කිරි පිටි සමාගම් විසින් කිරි පිටි වලින් 35%ක් දක්වා කිරි මේදය ඉවත් කර ඒවා බටර් ලෙස වැඩි මිළට විකුණා ඒ වෙනුවට බාල පාම්තෙල් මිශ්‍ර කරන බව සඳහන් කරණු ලැබීය.

මේදය පුරවන ලද කිරිපිටි හෙවත් එසේ පාම් තෙල් මිශ්‍ර කළ කිරිපිටි ඇත්නම් ආනයන අපනයන පාලන පනත යටතේ තහනම් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළ විට අමාත්‍යය බන්දුල මහතා ඊට පිළිතුරු නොදී විශ්ව විද්‍යාල සහ පුද්ගලික අංශයේ දියුණු පරීක්ෂණාගාර තිබෙන බවට අදාල නොවන පිළිතුරක් දී කිරි පිටි සමාගම් සහ ඒවාට අවශ්‍යය ආකාරයට හැසිරෙන ප්‍රමිති ආයාතනයේ ප්‍රධානියාව ආරක්ෂා කිරීමට පියවර ගත්තේය.

විෂ සහිත කිරිපිටි පරීක්ෂණ යටගහන ප්‍රමිති කාර්යංශයේ සිද්ධිකාලා ගැන හෙළිදරව්වක් 2021-04-07 පාර්ලිමේන්තු සැසිවාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More