ආචාර්ය පියල් ආරියනන්ද නම් රසායන විද්‍යාඥයෙකු විසින් ලිපියක් ලියමින් පහදා දෙන්නේ ලංකාවේ වැඩි වශයෙන්ම භාවිත වන බැදුම් තෙල් වර්ගය වන පොල්තෙල් සම්බන්ධව පේරාදෙණිය සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඔවුන් වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 32 කින් 12 කම (වෙළඳ නාම සහිත 7 සහ රහිත 5) ඇෆ්ලටොක්සීන් බී1 නම් මාරාන්තික පිළිකා කාරකය පිළිවෙලින්,කිලෝ ග්‍රෑමයකට මයික්‍රෝ ග්‍රෑම් 2.25–72.70 සහ කිලෝ ග්‍රෑමයකට මයික්‍රෝ ග්‍රෑම් 1.76–60.92, ප්‍රමාණ වලින් තිබූ බව තහවුරු කරගෙන තිබෙන බවයි.
යුරෝපා ප්‍රමිතීන් අනුව ආහාරවල අඩංගු විය හැකි සම්පූර්ණ ඇෆ්ලටොක්සින් ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මයික්‍රෝ ග්‍රෑම් 4 විය යුතු අතර ඇෆ්ලටොක්සීන් බී1 තිබිය හැක්කේ කිලෝ ග්‍රෑමයකට මයික්‍රෝ ග්‍රෑම් 2 පමණි.ඒ අනුව පොල් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක අශෝක රාජමන්ත්‍රී මහතා රට හමුවේ තබන කරුණු ආචාර්ය පියල් ආරියනන්ද නම් රසායන විද්‍යාඥයා විසින් දක්වන කරුණු වලින් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව පෙනී යයි.
ආචාර්ය පියල් ආරියනන්ද නම් රසායන විද්‍යාඥයා විසින් රචිත සම්පූර්ණ ලිපිය

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...