ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ පසුගියදා අධ්‍යාපන අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පිරිස් මහතා උන්වහන්සේ බැහැ දැකීමට විහාරස්ථානයට ගිය අවස්ථාවේ පවසා සිටියේ නැවතත් තුනෙන් දෙකක් ගන්න නොවේ හිතන්නවත් එපා යනුවෙනි.
ආණ්ඩුවට බලය ලබා ගැනීමට කටයුතු කළ පිරිස් අතර බෞද්ධ ස්වාමින් වහන්සේලා සිටි නිසාම මේ ආණ්ඩුව ජනතා සුභවාදී කිසිදු දෙයක් නොකරණ හෙයින් මිනිසුන්ගෙන් බැනුම් අසන තත්වයට තමන් වහන්සේලාද පත්ව සිටින බව ජී එල් පීරිස් මහතා හට උන් වහන්සේ තව දුරටත් පවසා සිටියහ.
බොරු කියන්න හොඳ නැහැ, අපි කෙළින් වැඩ කරන්න බලය දීලා තියෙන්නේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...