ඊයේ(04) අති උතුම් කාදිනල් තුමා විසින් පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා වග කිව යුතු බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව ගරු තර සංඝ රත්නය නියෝජනය කරමින් ස්වාමින්වහන්සේලා කිහිප නමක් ලංකා ලීඩ් වෙත අදහස් දක්වන්නට යෙදුනි. උන් වහන්සේලා විසින් ඉදිරිපත් කළ මූලික අදහස වූයේ සහරාන්ලාට විවිධ ආකාරයේ මුල්‍යයමය සහ අධ්‍යාත්මික සහය ලබා දුන් මහ මොළකරුන් කිසිවෙකු පිළිබඳව හෝ සහරාන්ලා ප්‍රමුඛ එම මහ මොළකරුවන් වසර ගණනාවක් තිස්සේ හුරතල් කළ බවට චෝදනාවට ලක්වන කිසිවෙකු පිළිබඳව වචනයක් හෝ සඳහන් නොකොට හිටපු ජනාධිපතිවරයා පමණක් හුදකළා හොට පහරදීම සාධාරණ නොවන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...